top of page



1/2
Interviews

සත්තයි... මේ නං සිරා වැඩ්ඩෙක්
dinamina.lk -අරුණි කළුපහන
ඩොමිනික් චන්ද්‍රසාලි. ඒක ටිකක් වෙනස් නමක්. නම වගේ ම ඩොමිනික් වුණත් වැඩි කතාබහක් නැති නිහඬ වෙනස් චරිතයක්. හැබැයි ඒ වෙනස අමුතු වෙනසක් නෙවෙයි. අපූරු වෙනසක්. ඩොමිනික් චන්ද්‍රසාලි කියන්නේ ආත්මයෙන් ම නිර්මාණශීලි තරුණයෙක්. ඩොමිනික් එක්ක කතා කරන හැම මොහොතක ම මට එහෙම හිතුණා.

වීදි චිත්‍රයක් ජනකවියක් වගේ
anidda.lk -තරිඳු උඩුවරගෙදර
ඔබ වීදි චිත්‍ර හෙවත් ග්‍රැෆිටි කරන්න හිතුවෙ ඇයි?
මොකක්හරි හේතුවකට පුංචි කාලයෙ ඉඳන් වෙනස් දෙයක් කරන්න ඕනෑ කියලා අදහසක් මට තිබුණා. ඊට පස්සෙ කවි ලිවීමත්, රස්තියාදුවත් නිසා වීදිය එක්ම සම්බන්ධය වැඩිවුණා.
bottom of page


